අතේ තියෙන රට සල්ලි බැංකුවට දෙන්න පොදු සමා කාලයක්

    August, 18, 2022

    අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ/ විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබා දීම

    මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින්, තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට පහත සඳහන් දෑ සඳහා 2022.08.15 දින සිට මසක පොදු සමා කාලයක් ලබා දී ඇත.

    1. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකටතැන්පත් කිරීමට හෝ
    2. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට)විකිණීමට