අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගතුග

    February, 14, 2017

    හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවකි.

    වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 8.49 සිට කාණ්ඩ කිහිපයක් යටතේ 2017 City sedan මෝටර් රථය මිල දී ගත හැකි බවයි.

    පහත දැක්වෙන්නේ මෙම මෝටර් රථය පිළිබඳ තාක්ෂණික තොරතුරු කිහිපයකි.

    Engines
    1497 cc, Petrol, 117 bhp @ 6600 RPM power
    1498 cc, Diesel, 99 bhp @ 3600 RPM power

    Gearboxes
    5-speed, Manual, Front Wheel Drive
    6-speed, Manual, Front Wheel Drive
    CVT-speed, Automatic, Front Wheel Drive

    Seating Capacity
    5 seater

    Steering
    Power steering

    එක් එක් මාදිලිය පිළිබඳ මිල ගණන් ඉන්දියානු රුපියල්වලින් පහත පරිදි වේ.

    Petrol

    S MT Rs 8.49 lakh

    SV MT Rs 9.53 lakh

    V MT Rs 9.99lakh

    V CVT Rs 11.53 lakh

    VX MT Rs 11.64 lakh

    VX CVT Rs 12.84 lakh

    ZX CVT Rs 13.52 lakh

    Diesel

    SV MT Rs 10.75 lakh

    V MT Rs 11.55 lakh

    VX MT Rs 12.86 lakh

    ZX MT Rs 13.56 lakh