• Ada Derana BIZ Sinhala
  • closed
  • liquor stores
  • sri lanka
  • today

අද දින සුරාසැල් වැසෙන හේතුව මෙන්න

October, 3, 2022

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත. ‌

ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.

ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්‍යාව 4,092 ක් වේ.