අද බැංකු විවෘත වෙන්නේ මෙහෙමයි

    May, 12, 2022

    අද (12) දිනයේ දී පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැය 2ක කාලයක් සඳහා සිය බැංකු ශාඛා ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බව බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක්ම නිවේදනය කර ඇත.

    පහත දැක්වෙන්නේ එක් එක් බැංකුව විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇති ආකාරයයි.