අද වරුවක බැංකු නිවාඩුවක්

    February, 17, 2017

    2017 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දින නිවාඩුව සෙනසුරාදා දිනයකට යෙදී තිබුණු හෙයින් ඒ වෙනුවට අද (17) දිනයේ දී දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත.

    මේ හේතුවෙන් අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධහ්න 12.00 ට නතර කෙරිණි.