අද සිට බෝනස් ඩේටා ලැබෙන හැටි

    September, 1, 2017

    දත්ත මත පනවා තිබූ 10% ක විදුලිසංදේශ බදු 2017 සැප්තැම්බර් 01 දා සිට ඉවත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

    අනතුරුව රජය විසින් නිවේදනය කරනු ලැබූ විදුලිසංදේශ බදු සංශෝධනයට සමගාමීව, සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ජංගම සහ ස්ථාවර ග්‍රාහකයින්ට විශේෂ දීමනාවක් ලෙස අන්තර්ජාල පැකේජ, කාඩ් සදහා 10% අමතර ඩේටා ලබාදීමට කටයුතු කරනු ලබන බවට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

    මේ අනුව අදාළ බෝනස් ඩේටා හිමිවන ආකාරය මොබිටෙල් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    පහත දැක්වෙන්නේ දැනට තිබෙන පෙරගෙවුම් හා පසුගෙවුම් අන්තර්ජාල පැකේජයන්ට අදාළව හිමිවන අතිරේක ඩේටා ප්‍රමාණය යි.

    පෙර ගෙවුම්

     

    පසු ගෙවුම්