අධිවේගී මාර්ගවල ගාස්තු අඩුකිරීමේ සම්පූර්ණ ලයිස්තුව මෙන්න

    April, 11, 2014

    සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධිවේගී මාර්ගවල ගාස්තු අඩුකර තිබෙන ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පහත පරිදිය. මෙහි දැක්වෙන්නේ ගාස්තු අඩුකිරීමෙන් පසු නව ගාස්තුයි. මෙම නව ගාස්තු අප්‍රේල් 25 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

    දකුණු අධිවේගී මාර්ගය

     Cars, Dual Purpose Vehicles

     කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 100

    කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 150

    කොට්ටාවේ සිට දොඩංගොඩට-  රුපියල් 200

    කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 200

    කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 250

    කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 300

    කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 300

    කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 350

    කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 400

    කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 400

    Light Motor Coaches

     කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 200

    කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 200

    කොට්ටාවේ සිට දොඩංගොඩට-  රුපියල් 300

    කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 400

    කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 500

    කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 600

    කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 650

    කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 700

    කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 750

    කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 800

    Motor Coach

     කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 250

    කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 300

    කොට්ටාවේ සිට දොඩංගොඩට-  රුපියල් 450

    කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 550

    කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 700

    කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 800

    කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 950

    කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 1050

    කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 1100

    කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 1200

    Heavy Motor Coach

    කොට්ටාවේ සිට කහතුඩුවට - රුපියල් 300

    කොට්ටාවේ සිට ගැලනිගමට - රුපියල් 350

    කොට්ටාවේ සිට දොඩංගොඩට-  රුපියල් 550

    කොට්ටාවේ සිට වැලිපැන්නට - රුපියල් 700

    කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්මට - රුපියල් 950

    කොට්ටාවේ සිට බද්දේගමට - රුපියල් 1100

    කොට්ටාවේ සිට පින්නදූවට - රුපියල් 1200

    කොට්ටාවේ සිට ඉමදූවට - රුපියල් 1300

    කොට්ටාවේ සිට කොක්මාදූවට - රුපියල් 1350

    කොට්ටාවේ සිට ගොඩගමට - රුපියල් 1400

     

    කටුනායක අධිවේගී මාර්ගය 

    Cars, Dual Purpose Vehicles, Light Motor Lorry

    පෑලියගොඩ සිට ජා-ඇලට - රුපියල් 150

    පෑලියගොඩ සිට කටුනායකට- රුපියල් 200

    Light Motor Coaches

    පෑලියගොඩ සිට ජා-ඇලට - රුපියල් 250

    පෑලියගොඩ සිට කටුනායකට- රුපියල් 300