April, 3, 2014
විශේෂයෙන්ම අන්ධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රීඩ් මෝටර් රථ විසින් අනිවාර්යෙන්ම ශබ්දය පිට කළ යුතුව ඇතැයි යුරෝපීය පාර්ලිමේන්තුව පවසයි.
මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අනුව, මෙම මෝටර් රථ වලට ශබ්දය පිට කරන උපකරණ සවි කිරීමට මෙහිදී එකඟ වී තිබෙන බවයි.
මෙය නව නීතියක් ලෙස නීතිගත කිරීමට යුරෝපීය කවුන්සලය විසින් බලාපොරොත්තු වේ.
Video Story