අන්ධ පුද්ගලයින් ගැන සිතා ඉලෙක්ට්‍රික් කාර් වලින් ශබ්දය පිට කිරීම අනිවාර්ය කරයි

    April, 3, 2014

    විශේෂයෙන්ම අන්ධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රීඩ් මෝටර් රථ විසින් අනිවාර්යෙන්ම ශබ්දය පිට කළ යුතුව ඇතැයි යුරෝපීය පාර්ලිමේන්තුව පවසයි.

    මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අනුව, මෙම මෝටර් රථ වලට ශබ්දය පිට කරන උපකරණ සවි කිරීමට මෙහිදී එකඟ වී තිබෙන බවයි.

    මෙය නව නීතියක් ලෙස නීතිගත කිරීමට යුරෝපීය කවුන්සලය විසින් බලාපොරොත්තු වේ.