අපේ ගොඩනැගිලි ඉදිකිරීමට අළුත් රැල්ලක් ඕනෑකර තිබේ -Video Interview

    December, 15, 2014

    ශ්‍රී ලංකාව විසින් හරිත නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

    ඔහු පවසන්නේ ඒ තුළින් රටට දිගුකාලීන ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවයි.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍.