අපේ මුහුදේ කෙලවල්ලන් කුට්ටි කරන මීගමුවේ මෙහෙයුම මෙන්න! –Video

    June, 5, 2015

    ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.

    ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.

    මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අයුරිනි.