July, 29, 2015
කලක් ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ සංජය දිසානායක මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයත් ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය පිළිබඳවත් ඔහු දැක්වූ අදහස් මෙසේයි.
Video Story