අමානා බැංකු ප්‍රධානියා ගෙදර යයි

    March, 25, 2014

    අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායකවරයා ලෙසින් කටයුතු කරන ෆයිසාල් සාලි විශ්‍රාම යෑමට සූදානම් වනබව අනාවරණය වේ.

    මේ අනුව, ඔහු ලබන ජුනි 01 වනදා සිට එම තනතුරු වලින් සමුගන්නා අතර ඒ සඳහා සුදුස්සෙකු පත්කිරීමට නියමිතය.