අයවැය සම්මතයි

    April, 5, 2019

    2019 අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත විය.

    අයවැය තෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

    අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 74 ක් ලැබුණි.