May, 23, 2020
ඊයේ (2020 මැයි 22) දින සිට ආරම්භ වන මාස 06 ක් දක්වා වූ කාල සීමාවක් සඳහා අල, ළූනු, පරිප්පු, මිරිස්, සැමන්, යෝගට් ඇතුඵ භාණ්ඩ ගණනාවකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම සඳහා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව රජයේ නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
තවද මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් වන භාණ්ඩ වර්ග සහ බදු අනුප්‍රමාණයන් පහත පරිදි වේ.





Video Story