ආර්ථික ප්‍රවර්ධනය සඳහා අංශ 12ක සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව ලංකා ආයෝජන මණ්ඩලයේ පෙරදැක්ම

    October, 31, 2019

    ලංකා වාණිජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා අංශ 12 ක සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 134 ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය 6.8%ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමේ දී සිදුකළ යුතු විශේෂ ආර්ථික ක්‍රියාකාරකම් 140ක් මෙහි ඇතුළත් වේ.

    මේ සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ.