ඇමති ධම්මික ට පැවරෙන රාජකාරි මෙන්න

    June, 28, 2022

    අභිනව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ අමාත්‍යාංශයට අයත් කාර්යයන් හා කර්තව්‍යයන් ගැසට් කර තිබේ.

    මෙම අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (27) රාත්‍රියේ දී නිකුත් කර තිබුණි.

    මීට අමතරව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 7 ක් ගැසට් කර තිබේ. ඊට අමතරව ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් ද එහි සඳහන් වේ.

    අදාළ අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.