ඉගෙන ගන්න මහන්සි වෙන්නට පෙර, මේ ගැනත් සිතන්න –Video Interview

    July, 28, 2015

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයැයි කතා කරන්නේ අද ඊයේ සිට නොවේ. දීර්ඝ කාලයක් මේ පිළිබඳව කතා කළද අදටත් අප අත් දකින්නේ මෙම යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයයි.

    මේ පිළිබඳව, ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිළධාරී, රොහාන් මාසකෝරාළ මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    Video Story

    Stock Market

    Exchange Rates