November, 21, 2017
2017 අංක 12 දරන විදේශ විනිමය පනත ඊයේ (20) දින සිට ක්රියාවට නැංවීමත් සමගම, විදේශ විනිමය සම්බන්ධ නීතිරීති ගණනාවක්ම යාත්කාලීන වී තිබේ.
මීට අනුව ශ්රී ලංකාවේ නේවාසිකව සිටි ශ්රී ලාංකිකයකුට සහ වෙනත් රටක ස්ථිර නේවාසිකත්වය හෝ ද්විත්ව පුරවැසිභාවය ද ඇතුළුව පුරවැසිභාවය ලබා ගත් තැනැත්තෙකු සංක්රමණික දීමනාව සඳහා සුදුසුකම් ලබන ආකාරය සහ ඒ සඳහා ඇති සීමාවන් පහත ආකාරයෙන් මෙම පනත තුළින් ප්රකාශයට පත් කර ඇත.

Video Story