July, 14, 2020
2020 වසෙර් මැයි මාසෙය් දී හ්‍රී ලංකා රුපියල සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය. මෙම තත්ත්වය හමුවේ, 2020 අප්‍රේල් මස 09 වැනි දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 9.1කින් අවප්‍රමාණය වූ රුපියල, එතැන් සිට අතිප්‍රමාණය වූ අතර, 2020 වසරේ ජූලි මස 13 වැනි දින තෙක් වූ කාලය තුළ දී සියයට 2.3ක සමස්ත අවප්‍රමාණය වීමක් වාර්තා කළේය.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් වසරේ ජූලි 13 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල, යූරෝ, ජපන් යෙන් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ස්ටර්ලින් පවුම හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

Video Story