ඊයේ වෙන්දේසියේ දී මිලියන 36,000 ක බැඳුම්කර විකුණයි

    July, 1, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (ජූනි 30) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 36,644 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබේ.

    2019, 2021 හා 2025 වසරවල දී කල්පිරෙන අයුරින් කාණ්ඩ තුනක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකරන ලදී.

    මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.