December, 20, 2018
අද (20) දින පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලයේ විදුලි බල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධණ අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන් රවී කරුණානායක මහතා, නව අමාත්‍යධූරය හරහා සිදුකළ යුතු උපරිම ජනතා සේවය වඩාත් හොඳින් ඉතා පුළුල්ව ඉටු කිරීමට පොරොන්දු වන බව පවසයි. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටී.
ජනතාවට සේවය කිරීම, මහජන නියෝජිතයෙකුගේ යුතුකමක් හා වගකිමක් බව රවී කරුණානායක මහතා මෙහිදී අවධාරණය කර ඇත.
මෙම ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.
Video Story