එක්සත් ජනපද Millennium Corporation වෙතින් ශ්‍රී ලංකාවට ප්‍රදාන ලබාදීම අඛණ්ඩව

    December, 26, 2017

    ශ්‍රී ලංකාව, ආර්ථික සංවර්ධන ප්‍රවර්ධනය, දුප්පත්කම අඩුකිරීම, වඩා ස්ථාවර ආරක්ෂිත රටක් ඇතිකිරීම සඳහා තම ප්‍රදාන වැඩසටහන සඳහා නැවත තෝරා ගැනීමට එක්සත් ජනපදයේ Millennium Challenge Corporation (MCC) විසින් තීරණය කොට ඇත.
    රටේ ප්‍රතිපත්ති කාර්ය සාධනය හා ප්‍රතිසංස්කරණ හා මෙම ආයතනය සමග රජයේ සහයෝගීතාවය හේතුවෙන්  Millennium Challenge Corporation මෙම තීරණය ගෙන ඇත.
    ඒ අනුව Millennium Challenge Corporation  ආර්ථික වර්ධනය ඇති කිරීම හා දරිද්‍රතාවය අඩුකිරීම වෙනුවෙන් සැලසුම් කළ පස්වරු අවුරුදු ප්‍රදාන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ද තෝරාගෙන තිබේ.