June, 28, 2017
අමානා බැංකුවේ කොටස් හිමිකාරීත්ව සටහනේ පස්වන තැන සිටි එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය කොටස් හිමිකාරීත්වය අද (28) දිනයේ දී විකුණා දැමීය.
කොටසක් රුපියල් 3.50 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 90,281,006 ක් ගිවිසා ගත් කොටස් ගනුදෙනුවක් ලෙසින් මේ අනුව අද දිනයේ දී ගනුදෙනු විය.
මෙය අමානා බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 7.22 කි.
Video Story