එක් වරකින් කිලෝ මීටර් 300 ක් දුවන නිසාන් ලීෆ් රථයක්

    September, 21, 2015

    සුප්‍රකට නිසාන් මෝටර් රථ සමාගම විසින් 2017 වසරේ මුල් කාලයේදී එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝ මීටර් 300 ක් ධාවනය කළ හැකි “නිසාන් ලීෆ්“ මෝටර් රථයන් එළි දැක්වීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.

    Auto Express වෙබ් අඩවිය නිසාන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශිරෝ නකමුරා උපුටා දක්වමින් වාර්තා කරන්නේ මෙම නව නිසාන් ලීෆ් මෝටර් රථයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම නැවුම් ආකාරයක් ගන්නා බවයි.

    මෙම නව නිසාන් ලීෆ් මෝටර් රථයේ බැටරි ධාරිතාවය වඩාත් ඉහළ නැංවෙන බව සඳහන්ය.

    Video Story

    Stock Market

    Exchange Rates