එයිට්කන් ස්පෙන්ස්ට සරුයි

    February, 10, 2014

    වරාය, හෝටල් සහ වැවිලි ව්‍යාපාරික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් විසින් සිය නවතම ගිණුම් වාර්තා හෙළිකර තිබේ.

    මේ අනුව, 2013 දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේදී සමූහයේ බදු වලට පෙර ලාභය සියයට 47 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.58 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය සියයට 53 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.38 ක්වී ඇත .

    Video Story

    Stock Market

    Exchange Rates