කොටස් වෙළෙඳපොළ අද ඒකක 400ක් ඉක්මවා පහළට

    December, 3, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන පහළ යාමක් අද (03) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 414.98කින් හෙවත් 1.87%කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 21,826.59ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 107.13කින් හෙවත් 1.75%ක කඩාවැටීමක් පෙන්වමින් ඒකක 6,030.66ක් දක්වා පහළ ගියේය.

    අද දින රු. බිලියන 3.77ක ගනුදනෙු පිරිවැටුමක් වාර්තා වී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates