July, 11, 2017
ෂැන්ග්රි-ලා හෝටේල්ස් ලංකා (පුද්) සමාගම සමග ඔඩෙල් පීඑල්සී ගිවිසුමකට එළඹි බව නිවේදනය කර සිටී.
මෙම ගිවිසුමට අනුව කොළඹ ගාලුමුවදොර වැඩ නිමවෙමින් පවතින The Mall At One Galle Face පරිශ්රයේ වර්ග අඩි 52,454 ක අවකාශයක් ඔඩෙල් වෙත හිමි වේ. ඒ වසර 5 ක බදු කුලී ගිවිසුමක් යටතේය.
The Mall At One Galle Face පරිශ්රයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී නිමවීමට නියමිතය.
Video Story