March, 17, 2026
වාර්ෂිකව පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ දී හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටයින් සම්මානයෙන් පිදුම් ලබන අතර, එහි නාමයෝජිතයින් අතරින් කිහිප දෙනෙකුට සම්මානවලට අමතරව සෑම දෙනාගේම සුවිශේෂි අවධානයක් දිනාගත් තවත් ත්‍යාගයක් ලබා දීම සිදු කරයි.
ඒ ප්‍රසිද්ධ “Everyone Wins” නම් නාමයෝජිත ත්‍යාග පැකේජයයි.
ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනක වටිනාකමින් යුත් මෙම ත්‍යාග පැකේජය Distinctive Assets හි සම නිර්මාතෘ Lash Fary said විසින් ස්වාධීනව නිෂ්පාදනය කරන අතර එය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරන Academy of Motion Picture Arts and Sciences සමඟ සෘජුව සම්බන්ධ නොවේ.
කෙසේ වෙතත් මෙම “Everyone Wins” ත්‍යාග පැකේජ සංස්කෘතිය ලෝකයේම විශේෂ ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව තිබේ.
2026 වසර සඳහා ද Distinctive Assets සමාගම විසින් අතිවිශාල වටිනාකමකින් යුත් ත්‍යාග එකතුවක් සකස් කර ඇති අතර එය සංචාරක අත්දැකීම්, සෞඛ්‍ය සහ සුවතා සේවා, රූපලාවණ්‍ය නිෂ්පාදන, ආහාර වර්ග සහ උසස් තාක්ෂණික උපකරණ ආදියෙන් සමන්විත වී ඇත.
මෙම පැකේජයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 350,000ක් පමණ වන බව Reuters පුවත් සේවය වාර්තා කරන කරයි.
මෙවර එම ත්‍යාග පැකේජයේ සුවිශේෂීම අංගයක් වන ජීවිතයේ එක් වරක් පමණක් අත්විඳිය හැකි අතිවිශිෂ්ට සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ Santani Wellness Kandy හෝටලයෙහි දින 10ක අත්දැකීමක් ලබා දීමට කටයුතු කර තිබීමයි.
මෙවර මෙම ත්‍යාග පැකේජය ලැබෙන නාමයෝජිතයින් අතර Timothée Chalamet, Leonardo DiCaprio, Michael B. Jordan, Jessie Buckley, Kate Hudson, Rose Byrne, Jacob Elordi, Elle Fanning, Teyana Taylor, Delroy Lindo, Josh Safdie සහ Emma Stone ඇතුළත් වේ.
2026 වසර සඳහ වන මෙම “Everyone Wins” නාමයෝජිත ත්‍යාග පැකේජය තුළ ඇතුලත් සියලුම අයිතම පහතින් දැක්වේ.
The 2026 bag leans heavily into once‑in‑a‑lifetime travel experiences:
Nominees also receive a curated selection of luxury goods and pampering experiences, including:
The bag also includes a mix of indulgent snacks and health‑focused goodies:
This year’s lineup blends high‑end indulgence with unexpected extras:
Video Story