කටුනායක අධිවේගියේ බස් ගාස්තු පහළට

    April, 4, 2014

    කටුනායක අධිවේගී මාර්ගයේ ලංගම බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ.

    නව සංශෝධනය අනුව කොළඹ සිට මීගමුව දක්වා තිබූ රුපියල් 150 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුවන අතර කොළඹ සිට කටුනායක දක්වා තිබූ රුපියල් 130 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුකර ඇත.