කාබන් බද්ද වර්ජනය කරන්න – රජයේ ඇමතිවරයෙක් කියයි

    March, 7, 2019

    පසුගිය ද හඳුන්වා දෙන ලද කාබන් බද්ද වර්ජනය කරන ලෙස ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටින්නේ කොළඹ සහ ගම්දිපහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවන කාබන් බද්ද, කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී බවයි.

    අමාත්‍යවරයාගේ මෙම සටහන පහතින් දැක්වේ.