කාර්සන් කම්බබැච් අධ්‍යක්ෂ මණ්ඩලයෙන්, මංගල ඉවත්වෙයි

    March, 11, 2014

    කාර්සන් කම්බබැච් සමාගමේ විධායක නොවන සහ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ මංගල මුණසිංහ මහතා එම තනතුරින් ඉවත්ව තිබේ.

    සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම ඉල්ලා අස්වීම මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන බවයි.

    Video Story

    Stock Market

    Exchange Rates