කුරුදු පොතු ගැලවීමට නව යන්ත්‍රයක්

    September, 15, 2016

    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මෙකාට්‍රොනික් ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිධාරිනියක වන ශෙරීන් ගිනිගේ මෙනවිය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ‘අර්ධ-ස්වයංක්‍රීය කුරුදු පොතු ගැලවීමේ යන්ත්‍රය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වෙත හදුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.