කොටස් ණයකර SEC ගාස්තු ගැන නව ගැසට් නිවේදනයක්

    June, 22, 2017

    1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 14අ වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ අයකරනු ලබන සෙස් බද්දේ අනුපාතයන් 2017 ජූනි 19 වැනි දින අංක 2024/3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිශ්චිත කර තිබේ.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු විෂයය භාර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    පහත දැක්වෙන්නේ එම අතිවිශේෂ ගැසට් පත්‍රයයි.

    2024-03_S1

    2024-03_S2