කොටස් වෙළඳ පොළට බදාදා නිවාඩුයි

    January, 12, 2015

    කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු 14 වන බදාදා සිදු නොකරන බවත් එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.

    පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 14 වනදා රජයේ හා බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.