November, 1, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (01) දිනය තුළ දැවැන්ත වර්ධනයක් මේ දක්වා වාර්තා කර සිටී.
අද මධ්‍යහ්නය පසු වී සුළු මොහොතකට පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි.
මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ 2% ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ 4% ක වර්ධනයක් ලෙසින් සටහන් වේ.
මේ වන විට ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා තිබේ.

Video Story