April, 22, 2019
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදෙස් පරිදි, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (22) දින සිදුනොවන බව නිවේදනය කර සිටී.
ඊයේ (21) දින සිදු වූ ඛේදජනක සිදුවීම් පෙළ හමුවේ දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ අතර කොටස් වෙළෙඳපොළ හා ඊට සම්බන්ධ ආයතනවල කාර්ය මණ්ඩලයන් හි අරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම මූලික කාර්යය වන බැවින් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් නිවේදනය කර සිටී.
Video Story