October, 5, 2022
අඛණ්ඩව දින 4 ක් පුරාවට පහළ බසිමින් තිබුණු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (05) දිනයේ දී ධනාත්මක ප්රවණතාවක් පෙන්වන ලදී.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 81.96 කින් ඉහළ ගොස් ඒකක 9,319.01 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 12.47 කින් ඉහළ ගොස් ඒකක 2,887.67 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි.
රු. බිලියන 2.62 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

Video Story