කොටස් වෙළෙඳපොළ විවෘතයි

    May, 12, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද (12) දින යළි විවෘත වනු ඇත.

    ඒ අනුව අද (2022 මැයි 12 වැනි බ්‍රහස්පතින්දා) පෙ.ව. 10.30 සිට දහවල් 12.30 දක්වා දෛනික ගනුදෙනු සැසිය පැවැත්වෙනු ඇත.