කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා

    December, 13, 2017

    කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් අයකිරීමකින් තොරව සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට, රත්නපුර, මාතර සහ මහනුවර යන ශාඛාවන්හිදී දෙසැම්බර් මස තුල පැවැත්වීමට නියමිතය. මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක.

    වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.