කොමර්ෂල් බැංකුවට මියන්මාරයේ මෙහෙයුම්වලට අවසර හිමිවෙයි

    February, 19, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමගාමක් වන CBC Myanmar Microfinance Co., Ltd සමාගමට මියන්මාරය තුළ සිය කටයුතු ඇරඹීම සඳහා මෙහෙයුම් බලපත්‍රය හිමිව තිබේ.

    මේ අනුව 2018 ජනවාරි 12 දින සිට ඉතුරුම් නොවන තැන්පතු සංවිධානයක් ලෙස කටයුතු ආරම්භ කිරීමට CBC Myanmar Microfinance Co., Ltd සමාගමට හැකිවනු ඇත.