කොළඹට විදුලි කාර් ටැක්සි සේවයක්. අයවැයෙන් වාහන මිලට බලපෑම කුමක්ද? –Video Interview

    November, 4, 2014

    2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් සඳහා හඳුන්වා දුන් බදු හේතුවෙන් එම වෙළඳ පොළේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අප ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් කළා.

    මේ එම කතා බහයි.