කොළඹ කොටස් වෙළඳ පොළේ ලොකු පුටුව වජිරට

    April, 28, 2014

    බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන වජිර කුලතිලක මහතා කොළඹ කොටස් වෙළඳ පොළේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

    ඔහු විසින් එම ධුරයේ ජුනි 05 වනදා වැඩ භාරගනී