කොළඹ කොටස් හුවමාරුව පූර්ව සැලසුමකට අනුව අපදා ප්‍රතිසාධන පරිශ්‍රයෙහි සිට එක් දිනක ගනුදෙනු මෙහෙයවයි

    November, 17, 2017

    කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු අපදා ප්‍රතිසාධන පරිශ්‍රයක (Disaster Recovery Site) සිට 2017 නොවැම්බර් මස 17 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන ඕනෑම හදිසි වාතාවරණයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුනයි.