ගනුදෙනු සඳහා බැංකු ශාඛා අද දින විවෘත වේලාවන් මෙන්න

    May, 13, 2022

    අද (13) දිනයේ මෙරට වානිජ බැංකු ගණනාවක්ම සිය ශාඛා, ගනුදෙනු සඳහා විවෘත කෙරෙන වේලාවන් දැනුම් දී තිබේ.

    ඒ අනුව බැංකු කිහිපයකම ශාඛා පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා ත්, තවත් බැංකු කිහිපයක ශාඛා පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා ත් ගනුදෙනු කටයුතු සඳහා විවෘතව තැබෙන බව එම බැංකු විසින් නිවේදනය කර ඇත.

    එක් එක් බැංකුවල ශාඛාවන් විවෘතව තැබෙන වේලාවන් පහත පරිදි වේ.