ගලදාරි හෝටලයෙන් නිවේදනයක්

    May, 7, 2022

    මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගලදාරී හෝටලය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතිනු අයුරු නිරීක්ෂණය කළ හැකිය.

    මේ සම්බන්ධයෙන් කොළඹ ගලදාරි හෝටලය නිල ප්‍රකාශයක් සිදුකර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.