ගෝඨාභය, ලංකා හොස්පිට්ල්ස් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වේ

    January, 9, 2015

    ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මීට අමතරව, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. උප සභාපති ධූරය දැරූ රෝෂිණී එස් කබ්රාල් මහත්මියද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.