ජනාධිපතිවරයා ෂැන්ග්හයි නුවරට පැමිණෙයි

    May, 20, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන චීනයේ ෂැන්ග්හයි නුවරට පැමිණි බවත් ඔහුව පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    01020306Photos- President's Media Division