Follow
Toggle navigation
Home
Ada Derana Home
Top News
Featured News
Analysis
Features
Contact Us
English
ජපාන- ශ්‍රී ලංකා නව ගිවිසුමකට අත්සන් තැබේ
March, 15, 2018
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුවේ දී ජපාන - ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබද නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා (Kenichi Suganuma ) මහතා විසින් රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
Video Story
Latest News
ශ්‍රී ලංකා - වියට්නාම සහයෝගීතාව ශක්තිමත් කරමින්, Vietjet Air කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාවක් ආරම්භ කරයි
කොටස් වෙළෙඳපොළ ඒකක 23,000 යළි පසුකරයි
එමිරේට්ස් සමූහයට 2025-26 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක වාර්තාගත ලාභයක්
ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණ අනාගතයට පෙරමුණ දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධියක්
Stock Market
Exchange Rates
Ada Derana Biz