ජයන්ත ධනපාල, ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

    May, 10, 2014

    ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා පුද්ගලික හේතු මත එම තනතුරෙන් විශ්‍රාම ගන්නා බව සමාගම වෙත දැනුම් දී ඇත.

    මේ බව, ඩයලොග් විසින්ද අනාවරණය කර තිබේ.